VidRise makes YouTube stand out on social feeds!

About Video - Pan Kottuwa පාන් කොත්තු Bread Kottu Sri Lanka Bread Kottu Sri Lanka පාන් කොත්තු නිවරදිව සාදාගන්නා ආකාරය අව්ශ්‍ය ද්‍රව්‍ය කුරුදු පොතු කැබැල්ලක්, කැරට් පොඩි ගෙඩියක්, සුදුලූනු බිකි 2 අමු ඉගුරු පොඩි කැබැල්ලක්, අමු මිරිස් කරල් 3, කරපිංචා අතු 2, රම්පෙ කොල 1, රට ලූනු ගෙඩි 1, ගෝවා ටිකක්, බිත්තර 2, පාන් පෙති 6-7, චිකන් කරි ටිකක්, ලූනු කොල ටිකක්, කෑලි මිරිස් රස අනුව ලුනු කුඩු, කහ කුඩු, කෑලි ගම්මිරිස්, මිරිස් කුඩු, තෙල් මේසහැඳි 1.5 Keywords: Pan Koththu,Pan Kottu,Bread Kottu Sri Lanka,Pan kottu Sinhala,How to Make Bread Kottu Sri Lanka,Chef Thaara