VidRise makes YouTube stand out on social feeds!

About Video - Yashodara Kavi | පිරිනිවන් දුටුව මම කපිල පුර යශෝදරා | පින්බර යශෝදරා කවිපෙළ | MASSANNE VIJITHA THERO ????????? ???? ?? ???????? ??????? ????? ෴ තෙරුවන් සරණයි ෴ ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා! දම් ගගන තලාවේ අමවලා පැතිරුනා.. විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා.. ලොවු තුර බුදුවරුන් පසසනා ගුණ දරා.. පිරිනිවන් දුටුව මම කපිල පුර යශෝදරා... ?????????⬜⬜⬜??? ? පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ පූර්ණ අනුදැනුම මත දම්දිය අසපුව පිංබිමේ නිළ මාධ්‍ය ඒකකය විසින් මෙම යූටියුබ් පිටුව මෙහෙයවනු ලබයි ?????????⬜⬜⬜??? ? අතුරුගිරිය ගල්පොත්ත පාර දම්දිය අසපුවේ නිර්මාතෘවර,දම්දිය මාධ්‍යජාලයේ ගරු අධ්‍යක්ෂ,දහම් සිසිල පාරමිතා පදනමේ පින්වත් අනුශාසක,උත්තම මාපියවන්දනා වැඩසටහන් දේශක,කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ විසින් දේශිත සුමධුර දේශනාවන් ශ්‍රවණය කරන්න පිවිසෙන්න අපේ යූටියුබ් පිටුවට. ?????????⬜⬜⬜??? ?දරුවන් දෙමාපියන් මරණ, දෙමාපියන් දරුවන් මරණ මේ විෂමකාරී සමාජය යහපත් කිරීම වස් මේ කවිබණ පිටුව ඔබවෙත ගෙන එන්නේ අපරිමාන සෙනෙහසකිනි.මේ උත්තම වෑයම ගිනිගෙන දැවෙන හදවත් දම්දියෙන් නිවා සුවපත් කිරීමටයි ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸ ?????????⬜⬜⬜??? ? පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල යූටියුබ් කවිබණ පිටුව - https://www.youtube.com/channel/UC5D85XXMs2xMT3wn_9hPkBA ? පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල ෆේක්බුක් කවිබණ පිටුව - https://www.facebook.com/massannevijithathero/ ? පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේගේ නිල වෙබ් පිටුව - https://massannevijithathero.com/ ? පින්වත් මස්සැන්නේ විජිත ස්වාමීන්වහන්සේ අමතන්න - 0712738311/0718449549 මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ. ?මෙම කාව්‍ය සංග්‍රහයේ මුල් අයිතිය හිමිකරුවන් සතුය? ?පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ . ?ගායනය - නිපුනි හංසිකා ධර්මදාස. ??????? - ???. ??????????? ???? ????? ???? ???????? - ?????? ??????? ?????????? ????????? ???? ????? ????? ?? ???????? ??????? ?????© ???????????? ???????, ?????, ??????????, ?????? ???????????, ??????, ???????, ????????, ???????????????, ????????????, ????????????, ??????? ?? ???? ???????? ???????? ?????????? ??? ?? ? ????????? ?? ???????????? ???????? ???. @Massanne Vijitha Thero Kavi Bana Page @Massanne Vijitha Thero #massannevijithathero #yashodara #kavibana #damdiyaasapuwa #mapiyawandana Keywords: yashodara,yashodara kavi,kavi bana,yashodara song,yasodara,yashodara geethaya,pamuditha manelanga,nipuni hansika,srilankan buddhist,buddhist songs,bakthi geetha,buddhist meditation,meditation,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,yasodarawatha,යසෝදරාවත,යශෝදරාවත,යශෝදරා ගීතය,යශෝදරා දේවිය,යසෝදරා දේවිය,යශෝදරා,යසෝදරා,යසෝදරා සිදුහත්,බිම්බා දේවිය,යසෝදරා කුමරිය,යශෝදරා කුමරිය,sri lanka baby names,hela baby names,modern sinhala names,massannevijithathero